file
විදුලිබිල වැඩිකිරීම තුළින් ජනතාව තවත් ආමාරුවට පත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
මෙලෙස විදුලිබල වැඩිකිරීම ජනතාවට පමණක් නොව තමන්ට ද අමාරු තත්ත්වයක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
“ඒක නම් ජනතාවට බොහොම අමාරුයි.”
“ජනතාවට වගෙම අපිත් බොහොම අමාරුවෙන් ඉන්නේ.”
“ඇත්ත වශයෙන්ම ගූරූප් එකේදී ඒ ගැන කතාකරක්න ඕනී.”
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…