file
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වෙනවා.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.
ඒ අනුව මතීෂ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
මතීෂ පතිරණ වෙනුවට දුෂ්මන්ත චමීර හෝ මැතිව්ස් කාණ්ඩයමට එක්වීමට නියමිතයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…