මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද (Online) පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අංක 212 ග්‍රාම සේවා තුලනට අයත් මීමින්නාවල ගම්වාසීන් ගොවිතැන මූලික කරගත් ජීවන රටාවකට හිමිකම්…
මේ වන විට රටතුළ නිත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු පත්ව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් පවසනවා. චීන සංචාරයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
සමන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් ජනාධිපති ලේකම්වරයාගෙන් අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ගෙන එන ප්‍රති ත්‍රස්ත…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකණු සටහනේ අවසාන එනම් 10වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු බින්දුවක්…
චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (17) චීනයේ හුවාවි (Huawei) සමාගමේ නිරීක්ෂණ…
ගසා තීරයේ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාකිස්තාන අගමැතිවරයා එකඟතාවකට පැමිණ…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ එම…
ගසා තීරයේ රෝහලකට ඊයේ (17) රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදෙස්…