file
පාලන මිල ඉක්මවා අලෙවි කරන සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, සම්බා ඇතුළු සහල් වර්ග කිහිපයක් පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුව ඊයේ (25) රැස් වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා..
“දැන් මාසෙක එක හමාරක ඉඳලා කීරි සම්බාවල මිල වැඩිවීමක් තිබෙනවා වෙළඳපොළේ. යම් ප්‍රමාණයකට අවස්ථාව දුන්නත් ඒක සීමාව ඉක්මවා විකුණන තත්ත්වයට පත්වෙලා වැඩි ප්‍රමාණයෙන්. පෙරේදා ඉඳලා සම්බා මිලත් 230 නෙවෙයි දැන් 240ට විකුණනවා. තවදුරටත් සහල් මිල පාලනය කළේ නැත්තම් ඉදිරි මාස දෙක තුන තුළ සහල් ආනයනය කරලා හෝ පාලන මිලට අඩුවෙන් සහල් ලබා දෙන්න වෙනවා.”
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…