විදේශ් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කරනු ලැබිණි.
හෝටල් නිරෝධායන කාලය දින 07කට අඩු කර තිබීම, පළමු දිනයේදී සහ 7 වන දිනයේදී ඵ්Cර් පරීක්ෂණයකට යොමු වීමත්, එම පරීක්ෂණවලින් කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් ඔවුන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරීමත් නව රෙගුලාසි අතර වේ.
රට ඉඳන් එන අයට අලුත් රෙගුලාසි
නවතම වීඩියෝ
-
කෙසෙල්,අඹ,ගස්ලබු ඇතුලුවිෂ රසායනික යොදා පළතුරු ඉදවීමේ ක්‍රමවේද නියාමනයට රජය ගත් තීන්දුව.
-
🔴සී.ඩී.ගේ අවසන් කටයුතු වෙද්දි මුජිබර් කිව්ව කථාව.අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගයට සජබ රැස්විමේ තීරණය
-
🚨විශ්‍රාම වයස ගැන රටම කථාවෙද්දි අගවිනිසුරු ශ්‍රී ලංකා නීති විද්‍යාල උත්සවයේදී කළ කථාව මෙන්න.
-
හිටපු පොලිස්පතිගේ අවසන් මොහොතේ සංවේදි දර්ශන පෙළ!!දේහය භුමිදානය කිරීමෙන් පසු.


