Thursday, September 10, 2026
Homeදේශීයසෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා 15 % කින් කප්පාදු කිරීමට පියවර

සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා 15 % කින් කප්පාදු කිරීමට පියවර

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු අමතර දීමනා 15 % කින් කපා දැමීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නව චක්‍ර ලේඛනයක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා.

READ:   බුදු දහමට අපහාස කළ ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්