Friday, October 16, 2026
Homeදේශීයමිනුවන්ගොඩදී අපරාධකරුවෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

මිනුවන්ගොඩදී අපරාධකරුවෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඊයේ (16) රාත්‍රියේ මිනිවන්ගොඩ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා යන 30 හැවරිදි පුද්ගලයෙකු වන අතර ඔහු චන්තු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බව ආරංචි මාර්ග පවසනවා.

මොහු හෙරොයින් පිළිබඳ නඩුවකින් ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු බවත් ඔහු සම්බන්ධයෙන් අපරාධ කිහිපයකට චෝදනා එල්ල වී තිබෙන බවත් වාර්තා වෙනවා.

READ:   මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නීතිඥවරුන් CID යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්