Friday, October 16, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට මීදුම් තත්වයක්

ප්‍රදේශ රැසකට මීදුම් තත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල,මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

READ:   ලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්