දේශීය

රටවල් 7කට නොමිලේ වීසා

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා රටවල් 7ක සංචාරකයින්ට මුදල් ගෙවීමකින් තොරව වීසා බලපත්‍ර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාව, චීනය , රුසියාව, මලයාසියාව, ජපානය , ඉන්දුනිසියාව සහ තායිලන්තය යන රටවල් සඳහා යි.

මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රටවල් සඳහා මෙම විසා සහනය හිමිවෙනවා.

නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම තීරණය ගත් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

එය ලබන වසරේ මාර්තු 31 දක්වා ක්‍රියාත්මක යි.

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

4 hours ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

4 hours ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

2 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

4 days ago