file
රජයේ හෙද සේවයේ වයස අවුරුදු 60ට වැඩි ශ්‍රේණි හතරක හෙද හෙදියන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය වළක්වාලමින් අභියාචනා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දැනට විශ්‍රාම ගන්වා ඇති එම හෙද නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙසටයි නියෝගයේ සඳහන් වන්නේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…