Wednesday, September 9, 2026
Homeදේශීයලංකා ඛනිජ තෙල් සංස්ථාවට හදිසි ප්‍රතිචාර නෞකාවක් ගැනීමේ තීරණයක්..

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හදිසි ප්‍රතිචාර නෞකාවක් ගැනීමේ තීරණයක්..

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහා නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලී පදනම මත ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව M/s srilanka shipping company limited ආයතනය වෙත ප්‍රධානය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

file
READ:   ඡන්දේ ඉල්ලන් එක බල්ලෙක් ගමට එන්න එපා. කැඩිච්ච පාර ගම්මුම හදා ගනී! (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්