Tuesday, September 8, 2026
Homeදේශීයයල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට පියවර

යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට පියවර

යල කන්නය සඳහා යූරියා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක්, පොහාර සමාගම් දෙකකින් ආනයනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලංකා පොහොර සමාගම මගින් 60% ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් 40% ක් වශයෙන් වන පරිදි පොහොර ආනයනය කිරීමට නියමිතයි.

READ:   බෝඩිමක් තුළ තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්