Friday, September 11, 2026
Homeක්‍රීඩාඇරෝන් ෆින්ච් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ඇරෝන් ෆින්ච් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ඇරෝන් ෆින්ච් සිය එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු නිල ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඇරෝන් ෆින්ච් හෙට (11) නවසීලන්තය සමඟ පැවැත්වෙන තෙවන එක්දින තරගයෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සුදානම් බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙහි 24 වන එක්දින නායකත්වය දරන ප්‍රවේගකාරී ක්‍රිකට් පිතිකරුවෙකු වන ෆින්ච් එක්දින තරග 145ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 5401ක් රැස්කරගෙන තිබෙනවා.

READ:   අවිගත් සෙබලුන් නිරායුද ජනතාවට පහරදීමට එවීම වරදක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්