file
ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිශේන් සිං මියගොස් තිබෙනවා.
දිගු කලක් අසනීපව සිටි ඔහු මියයන විට 77 වන වියෙහි පසුවුණා.
බිශේන් 1966 වර්ෂයේ සිට 1979 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වෙනවා.
ටෙස්ටි පිටියේ දක්ෂතා හේතුවෙන් වඩාත් ජනප්‍රිය වූ බිශේන් තරග 67කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 266ක්.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…