Friday, September 11, 2026
Homeදේශීයත්‍රීපෝෂ නිෂ්පාදනය උපරිමයෙන් යළි ඇරඹේ..

ත්‍රීපෝෂ නිෂ්පාදනය උපරිමයෙන් යළි ඇරඹේ..

ත්‍රීපෝෂ නිෂ්පාදනය කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උපරිම ධාරිතාවයෙන් යුතුව මේ වන විට ත්‍රීපෝෂ නිෂ්පාදනය කෙරෙන බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍යකරන මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා පසුගිය කාලයේ දී ත්‍රීපෝෂ නිෂ්පාදනය අඩාලව පැවැති බව ඒ මහතා පෙන්වා දෙනවා.

file
READ:   BREAKING: විකාශන නියාමන පනතට විපක්ෂය ඒකමතිකව එරෙහි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්