file
බංග්ලාදේශ ඊසානදිය ප්‍රදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවුණා.
මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
පුද්ගලයින් 100කට අධික පිරිසක් අනතුරින් තුවාල ලබා තිබෙනවා.
ඩකා බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක් Chattogram බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…