35,000කට අධික පිරිසකට ජීවිතය අහිමි කළ සුනාමි ව්‍යවසනය සිදුව අදට (26) වසර 19ක් ගතවෙනවා. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා අදවැනි…
මෙම වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබෙනවා. ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන්…
35,000කට ආසන්න ජීවිත ගණනක් බිලිගත් සුනාමි ඛේදවාචකය සිදුව හෙට ට 19 වසරක් ගතවනවා. 2004 දෙසැම්බර් 26 වනදා උදම් රළ රටට…
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
මෙරට තුළ දිනකට හරිහැටි එක ආහාර වේලක් හෝ කෑමට පහසුකම් නැති අය මිලියන 08ක් පමණ සිටින බව මැල්කම් රංජිත් කාදිනල්…
නත්තල සමරන අද (25) දිනයේ රටපුරා සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී…
අද දිනයට යෙදෙන අසිරිමත් නත්තල් දිනය වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවිඩයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. නත්තල…
ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) දිනයට යෙදී තිබෙනවා. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබූ උන්වහන්සේ ගේ…
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 85 වන වියෙහි පසුවුණා. සිංහල සිනමාව වර්ණවත්…
ලබන වසරේ මාස 6ක් යන විට ලංකාවේ කුඩු තියෙනවා කියන කතාව, අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.…