රට තුළ මත්ද්‍රව්‍ය හා පාතල ක්‍රියාකාරකම් වැඩිවුණේ අරගලය හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. පොලිස් නිලධාරීන් ට…
සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ගොඩනැගීමට නියමිත නව සන්ධානය ලබන මාසේ එළිදක්වන බව සමගි ජන බලවේගය පවසනවා. ඊයේ (22) පැවති…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන…
නිසි ප්‍රමිතියෙන් හා අනුමැතියකින් තොරව ව්‍යාජ හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
දියේ ගිලී අතුරුදන් වූ චින ජාතිකයාගේ සිරුර අද (23) උදෑසන පයාගල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන…
මොළේ උණ යැයි සැක කරන රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන…
මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේහි සටහනක් තබා තිබෙනවා. ඒ චාමර වීරසිංහ…
පළමු වරට ලිතුවේනියානු රාජ්‍යයේ සිට සංචාරකයින් 159 දෙනෙකු රැගත් PQ .5385 දරන sky up ගුවන් සමාගමට අයත් ගුවන් යානය අද…
වාණිජ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සියලු රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛයක් මහ භාණ්ඩාගාරය විසින්…
ජේ.එන් වන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වී නැතැයි, කිසිවෙකුට කිව නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්…