file
දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව අද අලුයම් කාලයේ සිට දකුණු පළාත සිට කොළඹ නගරයට ඇතුළුවන සියලුම දුර ගමන් සේවා බස්රථ පරීක්ෂා කිරීම කළුතර නගරය ආසන්නයේදී සිදු වුණා.
මෙම බස් රථ පරීක්ෂා කිරීම සඳහා කළුතර දකුණ පොලිසිය, විශේෂ කාර්ය බළකායේ කටුකරුන්ද කඳවුර ,කළුතර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.
මෙහිදී කොළඹට ඇතුළුවන සියලුම දුර ගමන් සේවා බස් රථ පොලිස් මාර්ග බාධකයක් යොදා නවතා එම බස් රථවල සිටින මගින් බස්සවා ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සිදු කර ඇති අතර කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බ්‍රාවෝ නිල පොලිස් සුනඛයා යොදවා බස් රථ ඇතුළත පරීක්ෂා කිරීම සහ පොලිස් නිලධාරීන් බස් රථවල සියලුම පරික්ෂා කිරීම් කටයුතු ද සිදු කර තිබෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…