file
වර්තමානය වන විට මන්ත්‍රීවරුන් ජනතාව අතර හෑල්ලුවට සහ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බව කුමාර වෙල්ගම මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..
“ඉස්සර අපි ගියාම මළ ගෙයකට මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එහෙම නෑනේ..දැන් එකෙක්වත් නැගිටින්නෑ. දැන් ඔරෝලා බලන්නේ.. ඒ තත්ත්වයට වැටුණේ ඇයි අපි??”
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…