file
ආන්දෝලනාත්මක ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගය මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.
ඒ අනුව ඒ මහතා ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
මෙම ආන්දෝලනාත්මක ව්‍යාජ ඖෂධ තොගය මිලදී ගැනීම, සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
බරපතල ස්නායු රෝගීන් ඇතුළු රෝගීන්ට ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා ලබා දෙන මෙම ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ විමර්ශනයට ලක් කෙරෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…