දේශීය

සෞඛ්‍ය දූෂණයට එරෙහිව හඬ නැගූ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගය හා එක්වෙයි

පසුගිය සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ, වංචා හෙළිදරව් කරමින් ජනතාව වෙනුවෙන්, ඖෂධ වංචා සිදුවීම් මෙන්ම, ජනතා මුදල් අවභාවිත කිරීමට ⁣එරෙහිව නීතිය හමුවේ තොරතුරු හෙළිදරව් කළ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගය සමග එක්වීම දූෂණ විරෝධී ගමනට ශක්තියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උපසභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත් කරනු ලැබුවා.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

14 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

14 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

24 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

24 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

24 hours ago