ලොව කිසිදු රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබා දී නොමැතිව සිටියදී දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.
නිසි වේලාවට එන්නත් ආනයනය නොකළ ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘කළු කඩ’ හරහා එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්,
චිට් එකට එන්නත දුන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි
නවතම වීඩියෝ
-
අයිස් කන්ටේනරය ඇල්ලු පොලිස් ලොක්කන්ට එරෙහි පරීක්ෂණයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.
-
🔴නාමල් රිමාන්ඩ් කිරීම ගැන මහනාහිමිවරුන්ට කියන්න ගිය සාගර ඇතුලු පිරිසට ලැබුනු ප්‍රතිචාරය??
-
මල්වතු මහානාහිමියන්ට සමාජ මාධ්‍යෙය් කරන බරපතල අපහාසකට එරෙහිව CID යට බහුජන බලයෙන් පැමිණිල්ලක්..
-
🚨අනුරාධපුර 12 රැස්වීමේ සැලසුම වෙනස් කරයි??පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධ මාධ්‍ය කිව්ව සම්පුර්ණ කථාව.


