වැඩි මිලට ජංගම රථ ඔස්සේ විශේෂ බලපත්‍ර සහිතව වෙළඳාම් කරන, දුරකතන මාර්ග සහ ඔන්ලයින් ක්‍රම ඔස්සේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන හෝ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන අලෙවි ස්ථානයක් වන්නේ නම් පාරිභෝගික අධිකාරිය නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දීමෙන් අදාළ පැමිණිලි ලබා දිය හැකි බව එම අධිකාරිය පවසයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවද සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න මහතා පවසයි.
වැඩි මිලට බඩු වික්කොත් බලපත්‍ර අහෝසියි
නවතම වීඩියෝ
-
ආදරණීය අම්මේ තාත්තේ,ඔබේ දියණිය ලෝකයා ඉදිරියේ නිරුවත් කරනවද??ඔබ තීරණය කරන්න.විශ්ව කියපු කථාව මෙන්න.
-
බිමල් කළු ඉතිහාසේ ගැන කට අරී.අපිට කළු ජුලියෙන් ඉගෙන ගන්න තියෙන්නේ ගිනි තියන එක නෙවෙයි..
-
සුපිරි පාපන්දු ක්‍රීඩක ලමින් යමාල් අපිට කියාදුන් පාඩම මුනීර් මවුලවි සභාවේ මැති ඇමතිවරුන්ට කියාදෙයි
-
වෙන්කට් ඝාතනය ඇසින් දුටු කෙනෙක් මේ සභාවේ ඉන්නවා - ඒ හර්ෂණ නානායක්කාර - මනුවරණ දිගහරියි !!


