ජනතාවට හිමි සහන මල්ල ඇතුළුව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවා ලබාගත හැකි බව ඇමතිවරයා පවසයි.
සතොස වෙබ් අඩවිය අවතීර්ණ වීමේදී භාණ්ඩ 114ක් තිබෙන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.
සතොස බඩු ඔන්ලයින් ක්‍රමයට නිවසට
නවතම වීඩියෝ
-
🔴රාජපක්ෂවරුන්ට අහස TV නාලිකාව හා කිසි සම්බන්ධයක් නෑ.චෝදනාවට ප්රවෘත්ති අංශයේ ප්‍රධානීගෙන් පිළිතුරු.
-
නව චීන තානාපති හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්.
-
ආණ්ඩුවේ ලොකුම අභියෝගය නාමල් කියලා පෙන්නුවා.ආණ්ඩුව හිරිවැටිලා.චානක කියපු වෙනස් කථාව මෙන්න.
-
ඉන්ධන හා තාප මාෆියාවට යටවූ රජය සූර්ය බලශක්ති විනාශ කරන්න හදනවා.සජීත් පිරිසක් සමග PCUSL එකට යයි.


