Thursday, September 10, 2026
Homeදේශීයදිනමිණ මාධ්‍යවේදිනී මානෙල් දිවි සැරිය නිම කරයි!

දිනමිණ මාධ්‍යවේදිනී මානෙල් දිවි සැරිය නිම කරයි!

දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ මාධ්‍යවේදිනී මානෙල් පුෂ්පකුමාරි මහත්මිය පෙරේදා (24) අභාවප්‍රාප්ත වූවාය.
සිය ජීවිතයේ 58 වැනි විය සපුරමින් සිටි ඇය පිළිකා රෝගය හඳුනාගෙන මාස කිහිපයක් ඉක්බිතිව මෙසේ සිය දිවි ගමන අවසන් කළාය.
ඇත්ත පුවත්පතෙන් මාධ්‍ය කලාවට පිවිසි ඇය වසර 25ට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දක්වා ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ මාධ්‍ය අංශයේ පවා කලක් රාජකාරකටයුතු කළ ඇය 2009 වසරේ සිට ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවයේ යෙදුණි.
ඇයගේ දේහය මහරගම රෝහිණි මල් ශලාවේ තැන්පත් කර තිබුණු අතර ඊයේ (25) සවස්වරුවේ උඩහමුල්ල සුසාන භූමියේදී සුසාන භූමියේදී සිදු කර තිබිණි.
සහෝදර මාධ්‍යවේදිනී මානෙල්ට ‘ලයිෆ් ට්‍රැවලර්’ ආචාරය පළ කරමු!

READ:   ප්‍රහාරයට, අදට අවුරුදු තුනයි. අද වෙනකම් කොමිසම් නිර්දේශවත් ක්‍රියාත්මක කරල නෑ -යළි එන්නැයි කළ ආරාධනයකට වතිකානු ගිය කාවින්ද කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්