file
ගෙවුණු දෙසැම්බර් මාසයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය ඩොලර් මිලියන 569.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඒ සිය නිල එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින්.
2022 මැයි මාසයේ තමන් වැඩ භාරගත් දා සිට ලැබුණු මුළු විදෙස්ගත ප්‍රේෂණ වටිනාකම ඩොලර් මිලියන 8.72ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එහි සඳහන්.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…