file
2024 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වෙනවා.
අද උදෑසන 9.30න් ආරම්භ වන පාර්ලිමේන්තු සභාවාරයට කෙටුම්පත් 9ක් ඉදිරිපත් කිරිමට නියමිත
ඒ අතර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ද වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ.
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත ද ඒ අතර වෙනවා.
මේ අතර ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව,රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ ආර්ථික අර්බුදයට හේතු සොයා වාර්තා කිරීමට පත් කළ තේරීම් කාරක සභාවද අද රැස්වීමට නියමිතයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…