file
2024 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද (09) පෙරවරුවේ ආරම්භ කෙරුණා.
මෙහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කළු ඇඳුමින් සැරසී සභාගර්භයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.
ඒ වැට් බදු වැඩිකිරීම සහ ජනතාවගේ ජීවන ගැටලු සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…