Tuesday, July 28, 2026
HomeදේශීයBREAKING NEWS: ඔන්ලයින් පනත දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි

BREAKING NEWS: ඔන්ලයින් පනත දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර එම යෝජනාවට විපක්ෂව හිමිවූයේ ඡන්ද 62ක් පමණයි.

ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

READ:   පැය 24න් 877ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්