උප පොලිස් පරීක්ෂකවරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සමගි ජන බලවේගයේ මුජිබුර් රහුමාන් මහතා පවසනවා. කොළඹ දී…
කහටගස්දිගිලිය අඹගහවැව මීමින්නාවල ප්‍රදේශයේ අස්වැන්න නෙලමින් තිබූ තුඹ කරවිල වගාවක් කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් කපා විනාශ කර දමා ගොස් තිබෙනවා.…
මේ වන විට ස්විස්ටර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙනවා.…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට අදාළව ඉකුත් දෙසැම්බර් 17 වනදා සිට සිට මාසයක…
කොළඹ නගරයේ රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන, ආරක්ෂිත කැමරාවල සටහන් වන දත්ත අනුව නීතිමය…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳන බවත්, ඒ…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාළව ගෙවුණු පැය 24 තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 943ක් අත්අඩංගුවට…
මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ත්‍රිරෝදරථ…
නව තාක්ෂණය භාවිත කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000 කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම පසුගිය දා (14)…