Wednesday, September 9, 2026
Homeදේශීයගැටලුවලට විසඳුම් ඉල්ලා වෘත්තීයවේදීන් විපක්ෂයේ සියලු පක්ෂ හමුවට

ගැටලුවලට විසඳුම් ඉල්ලා වෘත්තීයවේදීන් විපක්ෂයේ සියලු පක්ෂ හමුවට

බදු ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

මෙහිදී විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් හා සාමාජිකයින් සමග සාකච්ඡා කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැවසුවේ.

බදු ගැටලුව සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කලද ආණ්ඩුව පැත්තෙන් මෙතෙක් කිසිඳු විසඳුමක් නොලැබුණ බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   නිදහස් දිනය තෙක් සරුංගල්, ඩ්‍රෝනවලට සීමාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්