Tuesday, September 1, 2026
Homeදේශීයවිසඳුම් සොයා වෘත්තීයවේදීන් සජිත් හමුවට

විසඳුම් සොයා වෘත්තීයවේදීන් සජිත් හමුවට

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (07) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

බදු ගැටලුව ඇතුළු නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සාමාජිකයින් හමුවීමේ විශේෂ වැඩසටහනට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

අද සාකච්ඡාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.

READ:   ජනාධිපති වෙන්න හදන අයගේ වත්කම් මෙන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්