Friday, July 24, 2026
Homeදේශීයපවුල් 13,77,000ක අස්වැසුම දීමනා අද බැංකුවට

පවුල් 13,77,000ක අස්වැසුම දීමනා අද බැංකුවට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් වාරිකය අද (23) සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ප්‍රතිලාභී පවුල් 13,77,000ක් සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් ඒ වෙනුවෙන් බැංකු වෙත මුදාහැර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වාරික ද වසර අවසානයට ගෙවා අවසන් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

READ:   ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට පිළිතුරු ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්