Friday, September 11, 2026
Homeදේශීයදෙසැම්බර් 04 විරෝධතාවය ගැන කට උත්තර දෙන්න NPP නායිකාවන් පිරිසක් වැලිකඩ පොලිසියට.

දෙසැම්බර් 04 විරෝධතාවය ගැන කට උත්තර දෙන්න NPP නායිකාවන් පිරිසක් වැලිකඩ පොලිසියට.

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් දෙසැම්බර් 04 වනදා පාර්ලිමේන්තුව වටරවුම අසලදී පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් අද (05) දින, කට උත්තරයක් ලබාදෙන ලෙස හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ ඇතුළු පිරිසකට වැලිකඩ පොලිසිය විසින් දන්වා තිබුණා.

ඒ අනුව ඒ සඳහා ජාතික ජනබලවේගයේ කාන්තා නායිකාවන් කිහිපලක් සමගින් නීතිඥ වටගල මහතා ද එක්ව සිටියා.

READ:   ඉදිරියේදී කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්