file
පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව ඇති බව වාර්තා වෙනවා.
අද (13) අලුයම පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්රදේශයේදී සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
තුවාලකරු ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…