file
“Love on wheels motor show” මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්වුණා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු මෙම සංදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියා.
පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම ඇතුළු දිවයිනේ ප්‍රමුඛ යතුරුපැදි දාවකින් ඉදිරිපත් කළ යතුරුපැදි සංදර්ශන, අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි, මෝටර් රථ, සංගීත ප්‍රසංගය ඇතුළු අංග රාශියකින් මෙම මෝටර් රථ ප්‍රදර්ශනය වර්ණවත් වුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…