Tuesday, September 15, 2026
Homeදේශීයකමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත්කෙරේ

කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත්කෙරේ

මේ වන විට අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම ආරම්භ වී තිබෙන අතර ආරක්ෂක ලේකම් වරයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් වරයා වන කමල් ගුණරත්න පත්කිරීමට ජනාධිපති වරයා තීරණය කර තිබේ.

READ:   තාමත් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ඉල්ලා ගලෙන්බිඳුණුවැව ගුරු විදුහල්පතිවරු අදත් පාරට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්