Tuesday, September 8, 2026
Homeදේශීයඅරගලකරුවන්ට පහරදීමට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක්

අරගලකරුවන්ට පහරදීමට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක්

ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශයන් විසින් සිදු කළ පහරදීමට එරෙහිව විරෝධය දක්වමින් මහජන විරෝධතාවයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වුණා. විරෝධතාකරුවන් පාගමනින් ගෝල්ෆේස් අරගල භූමිය දෙසට ගමන් කිරීමට නියමිතයි.

READ:   අරගලයේ පුද්ගලයෙකු අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්