අද උදෑසන ගාලුමුවදොර අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව විමර්ශනයක යෙදීම සඳහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ගාලුමුවදොරට පැමිණියා. එහිදි ගාලුමුවදොර සිටි නීතිඥවරුන් පිරිසක් මානව හිමිකම් නීරීක්ෂකයන් හට අදාල සිදුවීම සම්බන්ධව කරුණු දක්වා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
අරගලකරුවන්ට පහරදීම විමර්ශනයට මානව හිමිකම් ගාලුමුවදොරට
නවතම වීඩියෝ
-
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්ට එරෙහිව ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්..!
-
විස්තරේ කියාගෙන ගිය මන්ත්‍රීතුමාට කෙළවරේ අර්චුනාගෙන් ප්‍රශ්නයක්.- මෙන්න මන්ත්‍රී දුන්න උත්තරේ.
-
🚨නාමල්ගේ 12 ගැන අර්චුනාගෙන් තීරණයක්.- අර්චුනාගේ නොසිතූ ආන්දෝලනය සභාව කළඹයි
-
සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වුණා - ආණ්ඩුවට සහය දෙනවා - ආචාර්ය එබ්රහම් කුරේශ්


