FILE
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව මනෝජ් මහතා අද සිට එම දුරයෙන් ඉවත්වන බවයි එම ලිපියේහි සඳහන් වන්නේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU