Sunday, July 26, 2026
HomeදේශීයBREAKING: ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

BREAKING: ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව මනෝජ් මහතා අද සිට එම දුරයෙන් ඉවත්වන බවයි එම ලිපියේහි සඳහන් වන්නේ.

file
file
file
file
file
READ:   දිවි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ගිවිසුම් බලාත්මක කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්