Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING: ඔන්ලයින් පනතට සංශෝධන එක්කිරීමට අනුමැතිය

BREAKING: ඔන්ලයින් පනතට සංශෝධන එක්කිරීමට අනුමැතිය

පසුගියදා සම්මත වුණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට සංශෝධන එක්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසුවා.

ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින්.

ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් විරෝධය එල්ල වීම හේතුවෙන්.

file
READ:   BREAKING NEWS: රොෂාන් රණසිංහ දැරූ ධුරයන්ට අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්