file
පසුගියදා සම්මත වුණ මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට සංශෝධන එක්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් මාධ්ය හමුව අමතමින් අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසුවා.
ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා විසින්.
ඒ මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් විරෝධය එල්ල වීම හේතුවෙන්.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…