දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා අද (05) සිට තවත් දින 14කට බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය…
එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ කටයුතු වසරක් තුළ ආරම්භ කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන් බව…
ලොග්ගල්ලා ඔය අවට විශාල පරිසර විනාශයක් කළ බවට හඳුනාගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල්…
සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා සියලු කර්මාන්තකරුවන්…
හෙද වෘත්තීය සමිති තුනක් විසින් ඊයේ (01) රාජකාරියෙන් බැහැර වී ආරම්භ කරනු ලැබූ පැය 48ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද…
මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ…
පෙරේත මිනිසුන් පිරිසක් විසින් ක්‍රිකට් ක්‍රීඩාව නැති කරනු ලැබූ බව හිටපු වරාය ඇමති, 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
ශ්‍රී ලංකාව විශාල අර්බුදයන්ට මුහුණ දෙමින් සිටියදී යුතුකම් ඉටු නොකරන පොලිසියක් එවැනි අර්බුද වැඩි කිරීමට හේතු වන බවත් එම තත්ත්වය…
චීනය වෙනත් රටවලට පීඩා නොකරන බව චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් සපිරීම නිමිත්තෙන් කළ සමරු දේශනයේදී චීන ජනාධිපති ෂී…
මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.ඒ අනුව…
තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපුර්ණ සමාජයක් ඇති කිරීම, යුක්තිය සඳහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී වගකීම් සහිත…