දේශීය

යටත් වන්නට සූදානම් නෑ- සියක් ආයු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය වෙනත් රටවලට පීඩා නොකරන බව චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් සපිරීම නිමිත්තෙන් කළ සමරු දේශනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (01) පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදය ආමන්ත්‍රණය කෙරෙන සිය ප්‍රකාශයේදී සැමට අනතුරු අඟවමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනයට පීඩා කිරීම යනු “වානේ මහා ප්‍රාකාරයකට එරෙහි වීම හිස ගසා දැමීමක් වැනිය.” යනුවෙනි.
මෙම සැමරුම නිමිති කරගනිමින් බීජිංහි ටියානන්මෙන් චතුරශ්‍රයේ 70,000කකට අධික පිරිසක් ප්‍රීති ඝෝෂා නැඟූ අතර මුහුණු ආවරණවලින් තොරව එම බොහෝ දෙනෙකු දක්නට ලැබිණි.
අද (01) උදෑසන පැවති උත්සවවලදී හමුදා ජෙට් යානා සංදර්ශන, කාලතුවක්කු ආචාර සහ දේශානුරාගී ගීත වාදනය වූ බව බීබීසීය වාර්තා කළේය.

Pic : GETTY IMAGES

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

20 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago