දේශීය

පෙරේතයෝ පිරිසක් ක්‍රිකට් නැති කළා

පෙරේත මිනිසුන් පිරිසක් විසින් ක්‍රිකට් ක්‍රීඩාව නැති කරනු ලැබූ බව හිටපු වරාය ඇමති, 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.
“බාප්පා ජනාධිපති, තාත්තා අගමැති, නාමල්ට මේක කරන්න බැරි නම් මේක හදන්න බැහැ.” යැයි කී අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් හදිසියේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඉන්දියානු දෙවනපෙළ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ගෙන ඒමට තරම් ක්‍රීඩා ඇමති නිවට වී ඇති බවත් මොළය ඇති දක්ෂ ක්‍රීඩා ඇමති කෙනෙකු ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් කී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර් නාලිකාවෙන්’ නරඹන්න.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

55 mins ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago