පෙරේත මිනිසුන් පිරිසක් විසින් ක්‍රිකට් ක්‍රීඩාව නැති කරනු ලැබූ බව හිටපු වරාය ඇමති, 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.
“බාප්පා ජනාධිපති, තාත්තා අගමැති, නාමල්ට මේක කරන්න බැරි නම් මේක හදන්න බැහැ.” යැයි කී අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් හදිසියේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඉන්දියානු දෙවනපෙළ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ගෙන ඒමට තරම් ක්‍රීඩා ඇමති නිවට වී ඇති බවත් මොළය ඇති දක්ෂ ක්‍රීඩා ඇමති කෙනෙකු ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් කී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර් නාලිකාවෙන්’ නරඹන්න.
පෙරේතයෝ පිරිසක් ක්‍රිකට් නැති කළා
නවතම වීඩියෝ
-
ඓතිහාසික තිස්සමහාරාමයේ පොසොන් මහා පෙරහරට සමගාමීව පිංකම් රැසක් !!
-
🚨මහ භාණ්ඩාගාරෙන් මිසින් වුණ ඩොල.මිලි 2.5 ගැන අහන්න මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති එකට කැඳවයි.
-
අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! සලේ වෙනුවෙන් කරන සත්‍යග්‍රහය ගැන සජබේ මරික්කාර් කට අරී.
-
🔴සත්‍යග්‍රහය නවතීද??ගම්මන්පිලට වීරවංශට දිලිත්ට එරෙහිව CID උසාවි යයි!!විමර්ශනයට බාධාකරන බව කියයි!!


