දේශීය

ලොග්ගල්ලා ඔය පරිසරය වැනසූවන්ට එරෙහිව නඩු

ලොග්ගල්ලා ඔය අවට විශාල පරිසර විනාශයක් කළ බවට හඳුනාගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පවසයි.
ජනමාධ්‍ය විසින් හෙළිදරව් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය හා ග්‍රාම නිලධාරීන් යොදවා ඒ සම්බන්ධව කරුණු සොයා බැලූ බව පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. ඒ අනුව පරිසර හානියක් සිදු වී ඇති අනාවරණය වී ඇති අතර එයට දායක වූ බවට හඳුනාගත් තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago