ලොග්ගල්ලා ඔය අවට විශාල පරිසර විනාශයක් කළ බවට හඳුනාගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පවසයි.
ජනමාධ්‍ය විසින් හෙළිදරව් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය හා ග්‍රාම නිලධාරීන් යොදවා ඒ සම්බන්ධව කරුණු සොයා බැලූ බව පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. ඒ අනුව පරිසර හානියක් සිදු වී ඇති අනාවරණය වී ඇති අතර එයට දායක වූ බවට හඳුනාගත් තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබේ.
ලොග්ගල්ලා ඔය පරිසරය වැනසූවන්ට එරෙහිව නඩු
නවතම වීඩියෝ
-
𝗪𝝾𝗿𝗹𝗱 𝗗𝗮𝘆 𝝖𝗴𝗮𝗶𝗻𝘀𝘁 𝗧𝗿𝗮𝗳𝗳𝗶𝗰𝗸𝗶𝗻𝗴 𝗶𝗻 𝗣𝗲𝗿𝘀𝝾𝗻𝘀 - ලෝක තැනැත්තන් වෙළඳාමට එරෙහි දින ආරක්ෂක ලේකම් දුන් පණිවිඩය
-
🔴මෙරට ගෙනාපු මෙට්‍රෝ බස් 104 වැඩකැලී තවත් වැඩිවෙලාද?? මෙන්න සම්පුර්ණ දර්ශන.
-
රංජාට TOP තෑග්ගක් ටොයෝටාලගෙන්! ආචාරශීලී ජපනා යතුර දෙද්දීත් හිස නවපු තරම්
-
ඉස්සරහට ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ ලොකු දියුණුවක් වෙයි.ඒකනේ බස් ගැමුණු කෑගහන්නේ.


